අප ගැන

eChannelling යනු ඔබට ඔබගේ නිවසේ සිටම අවශ්‍ය නිවැරදි වෛද්‍ය උපකාර ලබා ගත හැකි පහසු ක්‍රියාවලියයි. අපගේ පරිශීලක හිතකාමී පද්ධතිය ඔබට වෙන් කරගත හැකි වඩාත්ම සුදුසු වෛද්‍යවරයා හඳුනා ගැනීමට ඔබට ඉඩ සලසයි, එසේම ඔබට ඔබේ හමුවීම් පහසුවෙන් වෙන්කරවා ගැනීමටද ඉඩ සලසයි.

eChannelling හිදී, අපි ඔබ ඔබේ වෛද්‍යවරයා වෙත යන ගමන කිසිඳු වෙහෙසකින් තොරව සිදුකර දීමට කැපවී සිටිමු. දශක දෙකකට වැඩි කාලයක් අපි මහජනතාව සහ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සේවාවන් අතර අතරමැදියන් වෙන්නෙමු. ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කර එය ඔබේ ඇඟිලි තුඩුවලට ගෙන ඒමෙන්, රට තුළ ඕනෑම තැනක සිට ඔබේ අවශ්‍යතා හැකිතාක් ඉක්මනින් හා කාර්යක්ෂමව ඉටුකර දීම අපගේ අරමුණයි.

පෞද්ගලික, රාජ්‍ය සහ ආයුර්වේද යන ක්ෂේත්‍රයන් හී රෝහල් 260කට අධික සංඛ්‍යාවක් සමඟින්, ඔබට වෛද්‍යවරුන් 5,500කට අධික සංඛ්‍යාවක් සහ චැනලින් නියෝජිතයන් 2,000කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වීමට හැකි වනු ඇත. ඊට අමතරව, අපි බොහෝ ග්‍රාමීය ස්ථානවලදී පවා ඔබ වෙත ළඟා වීමට විවිධ බැංකු, තැපැල් කාර්යාල, ෆාමසි සහ සුපිරි වෙළඳසැල් සමඟ හවුල් වී ඇත. තවද, අපගේ අංග සම්පූර්ණ නමුත් භාවිතයට පහසු පද්ධති නිසා, ඔබ අප අතර සැමවිටම ඇත්තේ clicks කිහිපයක පරතරයකි.

වෛද්‍යවරයෙක් චැනල් කරන්න අවශ්‍යද?

මෙය ක්ලික් කරන්න!