බ්ලොග්

ඔයාට ඔයාගෙ වැඩ, මූල්‍ය තත්ත්වය, සමාජ ජීවිතය, ශාරීරික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය කළමනාකරණය කිරීමේදී  ඇතිවන අරගලය පිළිබඳව අපිට තේරෙනවා. ඒ සියල්ල සමහර වෙලාවට මනසට දරාගන්න අපහසුයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් නින්දට ස්ථාවර කාලසටහනක් පවත්වා ගැනීම සහ එයට ප්‍රමුඛත්වය දීම ඔයාගෙ ශාරීරික හා මානසික යහපැවැත්ම සමතුලිත කිරීමට විශාල උදව්වක්…

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම කියන්නේ සීමා කිරීම් සහ රසයක් නැති ආහාර පමණක් පරිභෝජනය කරනවා කියන එක නෙවෙයි. එය ඔයාගේ ශක්ති මට්ටම ඉහළ නංවන, ඔයාගේ මනෝභාවය වැඩි දියුණු කරන, විවිධ රසයන් සහ පෝෂ්‍යදායී තේරීම්වලින් පිරුණු ආකර්ෂණීය ගමනක්. අපි අද ශක්තිය වැඩි කරන ,සතුට වැඩි කරන සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු…

චර්ම රෝග විශේෂඥයින් ලෙස අපට බොහෝ ලෙස අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නයක් තමයි හිස පීරනකොට විශාල ලෙස හිසකෙස් ගැලවීයාම, නාන කාමරයේ බිම හිසකෙස් වැටී තිබීම එහෙමත් නැත්තම් නිදාගෙන නැගිටින විට හිස තැබූ කොට්ටයේ හිසකෙස් ගැලවී වැටී තිබීම. ඔබත් මේ තත්ත්වයට මුහුණ දෙන මෙයට හේතුව කුමක්ද යන්න ගැන සැලකිලිමත් වන…

පියයුරු පිළිකා යනු ලෝකයේ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයක්. මේ හේතුවෙන් ජීවිත අහිමි වන කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ලෝකයේ සිදුවන මරණ සංඛ්‍යාව සැලකූ විට පිළිකා මරණ 5 වැනි ස්ථානය ගන්නා අතර විශේෂයෙන්ම පියයුරු පිළිකා හේතුවෙන් එම මරණ සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බැලූවිට, එය ලෝකයේ සෙසු රටවල…